Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු ප්‍රකාශයට පත් කරයි

6 months ago

2025 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් 23 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද (1) නිවේදනය කළේය.

තරගාවලිය පැවැත්වෙන 6 වන අදියර මෙය වේ.

මෙවර තරග කොළඹ, පල්ලෙකැලේ සහ දඹුල්ල ක්‍රීඩාංගණය වලදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.

එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ තරගාවලිය පැවැත්වීමට තීරණය කළ බව ද එම නිවේදනයයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *