පසුගිය 16 වැනි දින අතුරුදන් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවවන වසරේ ඉගෙනුම
ලබමින් සිටි අංජන කුලතුංග නමැති සිසුවාගේ යැයි සැක කෙරෙන මළ සිරුරක් අද (21) පස්වරුවේ හමු වී තිබෙනවා.
ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් 2කට ආසන්න දුරකින් පිහිටි ගන්නෝරුව
ප්‍රදේශයට ආසන්නයෙන්.
පසුගිය 16 වැනි දින සිට මෙම ශිෂ්‍යයා අතුරුදන් ව ඇති බවට පේරාදෙණිය පොලිසියට ලද
පැමිණිල්ලකට අනුව පොලිසිය ද සිසුවා සෙවීමෙ මෙහෙයුම් ආරම්භ කළා.
මෙලෙස අතුරුදන් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව
අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.
මෙම ශිෂ්‍යයා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ
තිබී සොයාගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය පැවසුවා.
ගම්පහ – යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 24 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.
හමු වූ මළසිරුර අතුරුදන් වූ ශිෂ්‍යයාගේ දැයි තහවුරු කරගැනීමට මේ වනවිට පේරාදෙණිය
පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
source – hiru news

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි