Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නිමි ඇඳුම් මිල ඉහළ යාම නිසා රජයේ සේවකයින්ට ලැබෙන සහනය

4 years ago

සාරි ඇතුළු ඇඳුම් වල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීම අවසර දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය ලබන සදුදා දිනයේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම චක්‍රලේඛය අනුව දැනට නිර්දේශ කර ඇති ඇඳුමින් පරිබාහිරව සුදුසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමටත් හැකියාව ලැබෙන බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *