රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වර්ජන ක්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.
GMOA විසින් තම සේවා කොන්දේසි සහ රෝහල් කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර නොමැති බවට චෝදනා කරමින් අද උදෑසන 8.00 සිට දිවයින පුරා රජයේ සියලුම රෝහල්වල වර්ජනයක් දියත් කරන බවට පෙර දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවල සාධනීය ප්‍රතිඵල මත මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමීමට දෙපාර්ශවයම එකඟ වී ඇත.

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි