Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොරු ප්‍රවෘත්ති ප්‍රචාරය කළ සුප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවකට එරෙහිව නීතිමය පියවර ගැනීමට අගමැතිනිය සැරසෙයි

7 months ago

හිරු මාධ්‍ය ජාලය විසින් පළකොට තිබූ සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය පවසනවා.

ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබෙනවා.

එම නිවේදනය පහතින්,

”අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්” මැයෙන් හිරු මාධ්‍ය ජාලය විසින් පළකොට තිබූ ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිළ වශයෙන් නිවේදනය කරන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්‍යාලය අපේක්ෂා කරයි.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *