“නියෙලිනී” ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රවීණ කොලිවුඩ් රංගන ශිල්පී ප්‍රකාශ් රාජ් මහතා ඊයේ (07) දිවයිනට පැමිණියා.
ඒ “නියෙලිනී” ගෝලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන Songs of resilience නම් විකල්ප ප්‍රසංගයක ගීත ගායනා කිරීම සඳහායි.
“නියෙලිනී” සමුළුව සැප්තැම්බර් 08 වැනිදා සිට (09) වනදා දක්වා මහනුවර, පොල්ගොල්ල සමූපකාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.
එම සමුළුව ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ රටවල් 102 ක විද්‍යාඥයන්, ක්‍රියාධරයන් සහ සමාජ සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ඔහු පිළිගැනීම සඳහා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර , චිත්‍රපට අධ්යක්ෂ චමින්ද ජයසූරිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී