Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විනාඩි හතෙන් ලයිසන් අලුත් කරගන්න කඩිනම් ක්‍රමයක්

1 year ago

රියදුරු බලපත්‍ර අලුත් කරගැනීම සඳශා කඩිනම් ක්‍රමයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් අද (30) දින හඳුන්වා දී තිබෙනවා.

නුගේගොඩ පිහිටී ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනය මඟින් රියදුරු බරපත්‍ර අලුත් කිරීමේදී වෛද්‍ය පරීක්‍ෂණයට භාජනය වී එය සමත් වීමෙන් පසු විනාඩි 07ක් වැනි සුළු කාලයකදී එම ස්ථානයේදීම මුදල් ගෙවා තම රියදුරු බලපත්‍රය අළුත් කර ගැනීමට හැකියාව පවතිනවා.

මීට පෙර නුගේගොඩ පිහිටි ආයතනයෙන් වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට ගොස් රියදුරු බලපත්‍රය අලුත් කරගැනීමට සිදු විය.

නුගේගොඩ, ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ එම සේවාව ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා එක් වූ ප්‍රවාහන, මහා මාර්ග, වරයා සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමාල් රත්නායක විසින් පිළිබද අදහස් දැක්වමින් සඳහන්කර සිටියේ රට පුරාම මෙම පහසුකම සැලසීමටඅවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *