බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ වෙළදාම් කටයුතු අඩාල වී ඇති බව බුලත් පුවක් වෙළඳසැල්වල හිමිකරුවන් පවසනවා.
පීදුණු බුලත් කොළයක් රු.12කටත්, රැහැන් බුලත් කොළයක් රු.10කටත්, කුඩා බුලත් කොළයක් රු.6ක් වැනි තොග මිලට පවතින බවයි ඔවුන් පවසන්නේ.
මේ අනූව පීදුනු බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රු.480ක මිලකට අලෙවි කිරිමට සිදුව ඇති බවයි එම වෙළෙදුන් කියා සිටියේ.
මේ අතර පුවක් ගෙඩියක් රු.8-10ත් අතර මිලකට ඉහළ යෑම හමුවේ බුලත් විටක් රු.70 -80 -100ත් වැනි මිලකට අලෙවි කිරිමට සිදුව තිබෙනවා.
බුලත්වලට යම් රෝගයක් වැළදීම හේතුවෙන් බුලත් ඵලදාව අඩු වී ඇති බවත් ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ බුලත් මිල මෙසේ ඉහළ ගිය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී