අහුංගල්ල නගරයේ අද(12) දහවල් හෝටලයක් ඉදිරිපිට පවතින ත්‍රීරෝද රථ ගාලක් අසල රැඳී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙකු සිදු කළ වෙඩිතැබීමකින් 43 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සදහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
එම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක පටිගතවී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
NEXT : සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයෙන් රටක් මවිතකල දෙව්මි රටම හඬවමින් හදිසියේ දෑස් වසා ගනී
PREVIOUS : facebook ගිණුම් හිමියන්ට අනතුරු ඇඟවීමක්! ඉදිරි දින කිහිපය ගිණුම පරිහරණය කරන්නේ බලාගෙනයි!

වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට