Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාට සහ තවත් අයෙකුට අධිකරණයෙන් දුන් නියෝග‍‍ය

4 weeks ago

හොරොයින් කිලෝග්‍රෑම් 02කට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා සහ තවත් සැකකරුවෙකු නොවැම්බර් 12වැනි දින දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා දී ඇති බව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *