නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් වෛද්‍ය එම් ඩබ්ලිව් පද්මකුමාර යන මහත්ම මහත්මින් සිය ධුරවල රාජකාරී ආරම්භ කළා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන දීප්ති සුමසේන මහත්මිය මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස කටයුතු කළා.
කම්කරු නිලධාරිනියක ලෙස එම දෙපාර්තමේන්තුවේ සේවයට එක්වු ඇය දීර්ඝ කාලීන පරිපාලන සේවයේ අත්දැකීම් සහිත නිලධාරිනියක්.
මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේයි රාජකාරී ආරම්භ කිරීම සිදුකෙරුණේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්