Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2026 අයවැය අද පාර්ලිිමේන්තුවට

4 weeks ago

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද පස්වරු 1.30 ට මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය 2025 නොවැම්බර් 08 වැනිදා (හෙට) සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *