හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 118කට ආසන්න ප්‍රමාණයක් හෝටලය පිටුපස වළදමා තිබියදී සොයගත් සිදුවීමට අදාළ විදුහල්පතිගේ නිල රාජකාරී තහනම් කරමින් ලිපියක් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විසින් යොමුකර තිබෙනවා.
එම ලිපිය මඟින් අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවය.
වැඩ තහනමට ලක්ව සිටින කාල සීමාව තුළ විදෙස්ගතවීමට අවසර නොමැති බවත්, එම කාල සීමාව තුළ වැටුප් හා දීමනා නොලැබෙන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
එමෙන්ම එම කාල සීමාව තුළදී පාසලට ඇතුළු වීම තහනම් බවත්, ඔහු සතුව තිබෙන රජය සතු සියලුම බඩු බාහිරාදිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක විසින් නම් කරන නිලධාරියෙකුට ලබා දිය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්