Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහපොළ ශිෂ්‍යාධාර දීමනාව ඉහළට

4 weeks ago

 මහපොළ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව ජනවාරියේ සිට එම දීමනාව රුපියල් 10,000ක් ඉහළ නැංවෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *