Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අස්වැසුම යටතේ පාසල් ළමුන්ට දීමනාවක්

4 weeks ago

අස්වැසුම දීමනාව හිමි පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපන ලිපි ද්‍රව්‍ය ලබා සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට 2026 වසරේද මුදල් වෙන් කරන බව ජනාධිපතිවරයා පවසනවා.

ඒ අනුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 9,000ක් වෙන් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *