කොටහේන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ මනිපායි ප්‍රදේශයේදී මෙම තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගිය අතර පසුව අනාවරණය වූයේ අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩු කන්නා” නැමැත්තාගේ ගෝලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවය.
ඔහු වයස අවුරුදු 43ක් වන පුද්ගලයෙකු බව ද සඳහන් වේ.
කෙසේවෙතත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්