සංචාරක ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 288ක් රැස් කරගනු ලැබුවා.
ඒ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී යාමෙන්.
එහිදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 24ක්ද, කමිල් මිෂාර ලකුණු 27ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 20ක්ද, සධීර සමරවික්‍රම ලකුණු 42ක්ද, නායක චරිත් අසලංක ලකුණු 06ක්ද, ජනිත් ලියනගේ ලකුණු 54ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක්ද, වනිඳු හසරංග නොදැවී ලකුණු 37*ක්ද, ප්‍රමෝද් මධුෂාන් නොදැවී ලකුණු 11*ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් හරිස් රවුෆ් සහ අබ්රාර් අහමඩ් කඩුළු 03 බැගින්ද, මොහොමඩ් වසීම් එක් කඩුල්ලක්ද දවා ගත්තා.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්