රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වට දැරූ සංජු සැම්සන් එම කණ්ඩායමෙන් ඉවත් වී
තිබෙනවා.
ඒ, අනුව ඔහු එළඹෙන 2026 අයි.පී.එල් තරගාවලියේ දී ඔහු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ, අනුව සැම්සන් වෙනුවට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ රවීන්ද්‍ර ජඩේජා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.
අයි.පී.එල් සියලුම කණ්ඩායම් අද (15) දිනයේ දී ඔවුන්ගේ ක්‍රීඩක රඳවාගැනීම් සහ මුදාහැරීම් සහ වෙළඳ ගනුදෙනු නිල වශයෙන් නිවේදනය කළ යුතු වනවා.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්