Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොව හොඳම විද්‍යාඥයන් අතරට ශ්‍රී ලාංකිකයින් හතරක්

2 years ago 2.7 K

ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ මහාචාර්යවරුන් සිව් දෙනකු තේරි තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක ද සිල්වා, එම විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ පරපොෂවේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න සහ ඖෂධවේදී අධ්‍යයන අංශයේ මහාචාර්ය අසිත ද සිල්වා ලොව හොඳම විද්‍යාඥයන්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆොර්ඩ් විශ්ව විද්‍යාලය සිදු කළ විශ්ලේෂණයක් මගින් මෙම තෝරා ගැනිම සිඳුකර ඇත.

ඒ අනුව ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ එම මහාචාර්යවර්න් සිව් දෙනාද තේරී තිබේ.

PREVIOUS :

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *