අන්තිම කැමති පත්‍රය 5 දෙනෙකු අත්සන් කිරීමේ ක්‍රමවේදය ඉවත්කර නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා අත්සන් කරන ක්‍රමවේදය හඳුන්වාදීමට අධිකරණ අමාත්‍යවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
අන්තිම කැමති පත්‍රය අඥාපනතක් බවත් එය ඉතාම පැරණි ආඥා පනතක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
අන්තිම කැමති පත්‍ර ලිවීමේ ක්‍රම දෙකක් ඇති බවත් ඉන් එක් ක්‍රමයක් වන්නේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා සහතික කරන අන්තිම කැමති පත්‍රය බවත් අනිත් ක්‍රමය වන්නේ නොතාරිස්වරයෙකුගේ සම්බන්ධතාවයක් නැතිව සාක්ෂිකරුවන් 5 දෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කරන අන්තිම කැමති පත්‍රය බවත් අධිකරණ ඇමැතිවරයා පැවසීය.
වර්තමානයේ අධිකරණවලට පැමිණෙන නඩුවලින් විශාල සංඛ්‍යාවක් 5 දෙනෙක් අත්අසන් කරන අන්තිම කැමති පත්‍ර සම්බන්ධව බවත් බොහෝවිට ඒවා ලියා ඇත්තේ ඒ දේපළ හිමි තැනැත්තා මිය ගියාට පසු බවත් කීවේය.
අත්සන් හොයලා බැලූ විට ඒ උදවියත් මැරිලා ජීවතුන් අතර නොමැති බවත් පැවසීය.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී