Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අවසන් මහ තරගයට

3 days ago

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාවේ යන කණ්ඩායම් ත්‍රිත්වයේ සහභාගීත්වයෙන් පාකිස්ථානයේ පැවති තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද (29) පස්වරුවේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතරයි.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 06.30 ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *