Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

5 days ago

සියලු රාජ්‍ය සේවා හෙට(01) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට පසුගිය සිකුරාදා (28) නිවාඩු ලබාදෙන ලදි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *