Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ජනපති රනිල් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

1 day ago

ලංකාව මුහුණ පා ඇති දැඩි අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.

අනුව බදාදා (03) දින කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයේදී සියලුම පක්ෂ නායකයින් රැස්වීමට නියමිතය.

දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *