Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත කඩා වැටීමක්

4 days ago

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (01) දිනයේ දී වාර්තා විය.

එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 690.76කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,022.06 ක් ලෙසින් සටහන් වුණි.

මෙම මෙම වසර තුළ තනි දිනක් තුළ කොටස් වෙළෙඳපොළේ සිදු වූ දෙවැනියට විශාලතම කඩාවැටීම වේ. මෙම වසරේ අප්‍රේල් 07 දින කොටස් වෙළෙඳපොළේ ඒකක 712.9ක පහළ යාමක් මීට පෙර වාර්තා වී ඇත. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නව තීරුබදු ප්‍රතිපත්තියට එම දිනයේ දැක්වූ ප්‍රතිචාරයක් වශයෙනි.

අද දින රු. බිලියන 5.23ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *