Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අපදාවන්ට ලක්නොවූ දිස්ත්‍රික්කවල පාසල් 16 වනදා ඇරඹෙයි! විශ්වවිද්‍යාල ඇරඹෙන දිනය මෙන්න!

1 hour ago

අපදාවන්ට ලක්නොවූ පළා‍ත් සහ දිස්ත්‍රික්කවල පාසල් දෙසැම්බර් 16 වැනි දින ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාතයාංශය පවසනවා.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන ආයතන දෙසැම්බර් 08 වැනි දින ආරම්භ කිරීමට නියමිත බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *