ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු (71) වැනි වියේ පසු වුණා.
ඔහු වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නළුවෙකු වශයෙන් ක්ෂේත්‍රයට මතක රැසක් තිළිණ කර තිබෙනවා.
සයිමන් නවගත්තේගමගේ “ස්ත්‍රී” නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ඔහු “සුබ සහ යස”, “සුදු සහ කළු”, “ඒකාධිපති”, “පණ්ඩුකාභය”, “අංගාරා ගඟ ගළා බසී” ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා.
“අඹරාවක්”, “උඩුගංබලා”, “නේරංජනා”, “අන්තඃස්වරය”, “වංශක්කාරයෝ”, “කුලැත්තියෝ” සහ “අක්වැස්ස” වැනි ටෙලිනාට්‍යවල තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කිරීමටද ඔහු කටයුතු කළා.
එමෙන්ම “කඩවර”, “රන්තාලිය වලව්ව”, “තෙත් සහ වියලි”, “ගෞතමී”, “පින්න හරි සැරයි”, “හැන්ඳෑවක්”, “බොරදිය කඳුර”, “තරු කැට අහුරක්” වැනි ටෙලි රැසකට රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්
තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
14 හැවිරිදි දරුවාගේ අභිරහස් මරණයේ සුලමුල සෙවීම ඇරඹෙයි! මව හා පියා රිමාන්ඩ්!
‘Dhamma Bridge’ ව්‍යාපෘතිය ඇරඹෙයි
ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි