Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ව්ලැඩ්මීර් පුටින් ඉන්දියාවට

1 month ago

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවේ නිල සංචාරයකට එක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දින දෙකක රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පිළිගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (04) සවස නවදිල්ලි පලම් තාක්ෂණික ගුවන්තොටුපළට පැමිණි බවයි එහි සඳහන්.

එහිදී අගමැති මෝදි විසින් ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ව්ලැඩිමීර් පුටින්ව උණුසුම් ලෙස පිළිගත් බවයි එම මාධ්‍ය පවසන්නේ.

මෙම රාජ්‍ය සංචාරය, 23 වන ඉන්දු – රුසියානු වාර්ෂික සමුළුව සඳහා වන අතර, එහිදී දෙරට අතර ‘විශේෂ සහ වරප්‍රසාදිත උපායමාර්ගික හවුල්කාරිත්වය’ ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *