Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න

1 month ago

ආපදාවලින් පූර්ණ හානියට පත් නිවාසයක් වෙනුවෙන් නව නිවාසයක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක දීමනාවක් ලබා දීමටත් තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම නිවාස සකස් කරගැනීමට ඉඩමක් නොමැතිනම් රජයෙන් ඉඩමක් හෝ එසේ නැත්නම් නිවස වෙනුවෙන් ලබා දෙන ලක්ෂ 50ට අමතරව, ඉඩමක් ලබා ගන්න තවත් ලක්ෂ 50ක් එකතුව රුපියල් කෝටියක් වශයෙන් ලබාදීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *