ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව Google Map A හා B මාර්ග සිතියම් යාවත්කාලීන කිරීම ආරම්භ කර ඇති බවයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඒ යටතේ ප්‍රධාන මාර්ගවල කිලෝමීටර් 12,000ක තොරතුරු යාවත්කාලීන කිරීම ආරම්භ කර ඇති බවයි.
මේ යටතේ මංතීරු වැසීම්, ඉදිකිරීම් නිවේදන සහ තත්ත්ව අනතුරු ඇඟවීම් වර්ග 6ක් නව විශේෂාංග ලෙස ඇතුළත් කර ඇත.
මෙම යාවත්කාලීනකරණය මගින් ගමන් ප්‍රමාදයන් අඩු කිරීම, මාර්ග සැලසුම් වැඩිදියුණු කිරීම සහ අනපේක්ෂිත තදබදය අවම කිරීම අපේක්ෂා කෙරේ.
නවතම යාවත්කාලීන කිරීම් සඳහා ඔවුන්ගේ ගූගල් සිතියම් යෙදුම පරීක්ෂා කර බලා ගමන් කරන අතරතුර වැඩිදියුණු කළ දත්ත භාවිතා කරන ලෙස ඔහු මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටී.
මෙම ව්‍යාපෘතිය දෙසැම්බර් 31 වන දින දක්වා නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි