Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පරාජයක් සමගින් ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි

4 weeks ago

පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියේ අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට අද (14) සමුදුන්නේය.

17 වතාවක් WWE ශූරයා වූ ජෝන් සීනා සිය අවසන් තරගය ක්‍රීඩා කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන ‘GUNTHER එරෙහිවය.

කෙසේ නමුත් එම තරගයෙන් ජෝන් සීනා පරාජයට පත්වූ අතර ඔහුගේ පරාජය  ප්‍රේක්ෂකාගාරය පුදුමයට මෙන්ම නිහඬතාවක්ද ඇති කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *