‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (14) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 987 ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 981 ක් අත්අඩංගුවට ගත් බවත්, 12 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 350 කින් හෙරොයින් ග්‍රෑම් 513 ක් සොයාගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 390 ක් අතරින් අයිස් ග්‍රෑම් 890 ක් සොයාගෙන ඇති බවද සඳහන්.
මීට අමතරව, වැටලීම් 195 කින් ගංජා කිලෝ 27 යි ග්‍රෑම් 089 ක් හා ගංජා පැළ 35,349 ක්ද සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ සම්පූර්ණ වාර්තාව පහතින්.


පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී