Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2026 IPL ක්‍රීඩක වෙන්දේසිය අද! ඉහළම මූලික ලංසුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්!

4 weeks ago

2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30ට අබුඩාබි හි දී පැවැත්වීමට නියමිතයි.

වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 359 දෙනෙකු ඇතුලත් වන අතර ඉන් ක්‍රීඩකයින් 246 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වේ.

වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 113 දෙනෙකු ඉදිරිපත් කරන අතර ඊට ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 12 දෙනෙකුද ඇතුළත්.

ඉන් ඉහළම මූලික ලංසුව වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට වනිදු හසරංග,මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ ඇතුළත් බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *