රැදවියන් දෙදෙනකු පලායෑමට ගත් උත්සාහයක් මැඬපැවැත්වීම සඳහා ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ පවසනවා.
රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකු අද (17) දහවල් ගාල්ල බන්ධනාගාර තාප්පය දිගේ ගොස් පැන යාමට සැරසී ඇති බවත් එය දැක ඇති බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා සැකකරුවන් දෙදෙනා බියට පත් කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
මෙම රැඳවියන් දෙදෙනා වෙඩි තැබීමට බිය වී බන්ධනාගාරය තුළට පැන ඇති අතර ඒ අනුව සුළු තුවල ලැබූ ඔවුන් දෙදෙනා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්