සහකාර පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මතඉකුත් ඔක්තෝම්බර් මස 1 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් වීම් ලබා දීඇත.
ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තවයි.ඩී.ඒ. කුමාර, ඩබ්ලිව්.එම්.පී.එම්.විජේසූරිය, ජේ. ආර්. ඒ. එස්. සෙනෙවිරත්න, කොළඹ මධ්‍යම කොට්ඨාසයට අනුයුක්ත මීනුර සෙනරත්, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ එච්.එම්.අයි.එස්. නිශාන්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තසී.බ්ලිව් .එම්.ටී.එස්. සේමසිංහ, කේ.ඩී.බී.පී. කුමාර, බ්ලිව් .ටී. අනුරංග, එච්.ආර්. වෙදමුල්ල, මහනුවර කොට්ඨාශයට අනුයුක්ත ජේ.ඒ.ඕ. රන්දික සහ නුගේගොඩ කොට්ඨාශයට අනුයුක්ත ඒ.එල්.ඒ.එල්. රංග යන සහකාර පොලිස් අධිකාරීවරුන් පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි