කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී සිදුකෙරෙන ගාස්තු අයකිරීම නවතා දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ස්ථාන දෙකක ටිකට් කවුන්ටර් පැවතීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන දැඩි අසීරුතාවයකට පත්වීම සම්බන්ධයෙන් කලක පටන් ජනතාවගෙන් මැසිවිලි ඉදිරිපත්ව තිබුණා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේ දි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලාමේන්තුවේදි සිඳුකළ අපැහැදිලි ප්‍රකාශය හේතුවෙන් ජනතාවට සන්නිවේදනය වූයේ වැරදි අදහසක්.
ඉන් කියැවුණේ ජනතාවගේ කාලය ඉතිරිකිරීමේ අරමුණෙන් කෙරවළපිටිය අන්තර් හුවමාරුව එම ස්ථානයෙන් ඉවත් කරන බවයි.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්