Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රට ගොඩනගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් දුන් සහය

3 weeks ago

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රට ගොඩනගන අරමුදලට රුපියල් මිලියන 25 ක පරිත්‍යාගයක් කර තිබෙනවා .

ඊට අදාළ චෙක්පත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනමා තිබෙනවා .

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අසන්ත තෙන්නකෝන් මහතාද මෙම අවස්ථාවට එක් වී තිබෙනවා .

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *