මෙරටට බලපෑ ආපදාවේ හානියට මුහුණදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි මූල්‍ය පහසුකම ගෙවා අවසන් කිරීමට වසර 3 ත් 5 ත් අතර කාලයක් ලබාදී තිබෙනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මේ බව පැවසුවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රජය ඉල්ලා සිටි කඩිනම් මූල්‍ය පහසුකමට පසුගියදා (19) එහි විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 206 ක් මෙරටට හිමිවනු ඇති.

බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්
තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
14 හැවිරිදි දරුවාගේ අභිරහස් මරණයේ සුලමුල සෙවීම ඇරඹෙයි! මව හා පියා රිමාන්ඩ්!
‘Dhamma Bridge’ ව්‍යාපෘතිය ඇරඹෙයි
ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි