ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමග පවතින සුළං ප්රවාහයේ බලපෑම මත යාපනය, පුත්තලම, අනුරාධපුර නගරවල වායු ගුණාත්මක දර්ශකය සුළු වශයෙන් අහිතකර මට්ටමට පැමිණ තිබෙනවා.
ඒ අනුව, එම නගරවල වායු ගුණාත්මක දර්ශකය සියය ඉක්මවා ඇති අතර, එම අගයවල් දැක්වුණේ යාපනය නගරයේ 104 ත් 112 ත් අතර, පුත්තලමේ 100 ත් 108 ත් අතර සහ අනුරාධපුර නගරයේ 104 ත් 112 ත් අතර ලෙසයි.
එමෙන්ම පසුගිය පැය 24 තුළ බොහෝ නාගරික ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවති අතර, කොළඹ, යාපනය, කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව හා අනුරාධපුර යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතුණා.

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශයට සංඝරත්නයේ දැඩි විරෝධයක්
ගිගුරුම් සහිත වැසි වැටෙන ප්‍රදේශ
ඉදිරියේ දී සහල් මිලට වෙනදේ
සොත්ති උපාලිගේ දුව රිමාන්ඩ්
ට්‍රම්ප් යළි සැරවෙයි! ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් දැවැන්ත තීරු බද්දක්!
බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්