වයස 19න් පහළ ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකුණු 347/8ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ආසියානු යොවුන් ශූරයන් වෙනුවෙන් ඉන්දියාවට ලකුණු 348ක ඉලක්කයක් හිමිවිය.
පාකිස්තාන කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු සමීර් මින්හාස් ලකුණු 172ක් රැස්කළේය.
පන්දු 113කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමෙහි හයේ පහර 9ක් හා හතරේ පහර 17ක් ඇතුළත් විය.

බස් – කාර් මාරක අනතුරක්! සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි!
අද උපරිම උෂ්ණත්වය කටුනායකට
තිලිණි ප්‍රියමාලිට වරෙන්තු
ආපදාවට පත්වූ ජනතාවට බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්
ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්
තියුණු ආයුධයකින් පහරදීමට ආ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට
රන් හා රිදී මිලෙහි අදහාගත නොහැකි වැඩිවීමක්
තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි
14 හැවිරිදි දරුවාගේ අභිරහස් මරණයේ සුලමුල සෙවීම ඇරඹෙයි! මව හා පියා රිමාන්ඩ්!
‘Dhamma Bridge’ ව්‍යාපෘතිය ඇරඹෙයි
ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි