Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාවනැල්ලේදී කාන්තාවන් 2ක් ඇතුළු තිදෙනෙකු ඝාතනය කෙරේ

1 month ago

මාවනැල්ල නෑහිඳ ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.

මාවනැල්ල පොලීසිය සඳහන් කළේ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *