යාල වනෝද්‍යානයේ දී පසුගියදා ඇතිවූ සිද්ධියට තම පුතා සම්බන්ධ යැයි කරන චෝදනා පදනම් විරහිත බවත් එසේ තම පුතා ඊට සම්බන්ධ බව හෙළි වුවහොත් තමා දේශපාලනයෙන් සමුගැනීමට වුව සූදානම් බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළා
මෙම සිද්ධිය ඇතිවූ දින තම පුතා සිටියේ කොළඹ බවත් එම දින කිහිපයේ කොළඹින් පිටව ගොස් ඇත්තේ මතුගමට පමණක් බවත් ඇමැතිවරයා සදහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන් බව ද වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන බව ද පවසයි.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී