තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ ජගත් ලියනාරච්චි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ(11) දිනයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට යැවූ බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් අප කරන ලද විමසීමකට පිළිතුරු දුන් ජගත් ලියනාරච්චි ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමා ඉල්ලා අස්වූ බවයි.

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට