ශ්‍රී ලංකාවේ ගැබිණි මව්වරුන්ගෙන් 13%කට වැඩි පිරිසකට ගර්භණී සමයේදී වැළඳෙන දියවැඩියා තත්ත්වය (Gestational Diabetes) පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ මෙම තත්ත්වය වර්ධනය වීමට වර්තමානයේ පවතින වැරදි ආහාර පුරුදු සෘජුවම බලපා ඇති බවයි.
කාබෝහයිඩ්‍රේට් සහ සීනි අධික ආහාර ලබාගැනීම ගැබිණි සමයේ දියවැඩියාව ඇති වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
ගර්භණී සමයේ පවතින දියවැඩියාව මවට මෙන්ම දරුවාගේ සෞඛ්‍යයට ද දීර්ඝකාලීන බලපෑම් ඇති කළ හැකිය.
ගැබිණි වීමට පෙර සහ ගැබිණි සමය තුළ නිසි ආහාර පාලනයක් සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් වේ.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමටත්, ක්‍රියාශීලී දිවි පෙවෙතක් පවත්වා ගැනීමටත් අවධානය යොමු කළ යුතු බව වෛද්‍යවරු වැඩිදුරටත් අවධාරණය කරති.

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී