Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳ ඇමති නලින්ද කියන කතාව මෙන්න

3 weeks ago

මාතලේ නගරයේ සංඝමිත්තා පෙදෙසේ අධි බලැති යතුරු පැදි ධාවනය කරමින් රේස් පැද්ද යතුරු පැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

එම යතුරු පැදි අතර ව්‍යාජ ලෙස අංක වෙනස්කර ධාවනය කළ යතුරු පැදියක්ද මේ අතර වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

යතුරුපැදී ධාවනය කළ පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 23 අතර තරුණයින් බව පොලීසිය කියයි.

මේ අතර කොළඹ මාතලේ බස් රථයක රියදුරු බලපත්‍රය නොමැතිව අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය සඳහන් කරයි.

මාතලේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශය විසින් මෙම වැටලීම් සිදු කර තිබේත් අදාළ සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *