Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රමේෂ් පතිරණ යළි මහ ගෙදරට! ලොකු තනතුරු දෙකක් පිරිනමයි!

4 weeks ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ.

ඊට අදාළ පත්වීමේ ලිපිය පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අතින් පක්ෂ කාර්යාලයේදී අද (22) ලබාගෙන ඇත.

එමෙන්ම රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෞ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසට ද පත්වීම් ලැබීය.

පසුගිය ජනාධිපතිවරයේදී හිටපු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කළේය.

අද දින රමේෂ් පතිරණ සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක්ද මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *