පසුගිය දෙසැම්බර් 30 වැනිදා දෙහිවල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.
ඔහු මෙම අපරාධය සිදුකළ වෙඩික්කරු ලෙසට මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.
අරුමාදුර සමීර සිල්වා නමැති අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් 0718596408 යන දුරකතන අංකය ඔස්සේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අදාළ ඡායාරූපය පහතින්,


බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු