හපුතලේ කිරවනාගම ප්‍රධාන මාර්ගයේ සොරගුණේ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුරින් තුවාල ලැබු 6 දෙනෙකු හල්දුම්මුල්ල සහ දියතලාව මූලික රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.