ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශකයකු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග ගේ සේවා කොන්ත්‍රාතුව ඊයේ (24) දිනයෙන් අවසන් වුණා.
කෙසේ වෙතත් ඔහු ලබන අඟහරුවාදා පැවැත්වෙන අවසන් එක්දින තරග තෙක් ශ්‍රි ලංකා කණ්ඩායම සමග රැඳී සිටිමට නියමිත බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් සඳහන් කළේ.
ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් මාලිංගගේ සේවය ලබා ගැනිමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කළද තුන්වන එක්දින තරගයෙන් පසු මාලිංග ඕස්ට්‍රේලියාවට යාමට සැලසුම් කොට ඇති බවයි වාර්තා වන්නේ.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!