අඟුලාන, සයුරපුර මහල් නිවාස සංකීර්ණයේදී අනියම් පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් 24 හැවිරිදි තරුණියක් මියගොස් තිබේ. ඊයේ (27) දහවල් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවස්කඩුව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.
මියගිය තරුණිය සහ ඇයගේ අනියම් පුරුෂයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!