Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පහතට ඇඳ වැටෙයි

2 weeks ago

නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිමට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානය දක්වා පහල බැස තිබෙනවා.

ඊයේ එංගලන්ත සමග එක්දින තරගාවලිය පරාජය වීමත් සමග 5 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයට පහල බැස ඇති අතර, 6 වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබුණා.

එංගලන්තය තවදුරටත් රැඳී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.

ලොව අංක එකේ එක්දින කණ්ඩායම බවට ඉන්දිය කණ්ඩායමයි තවදුරටත් පෙරමුණේ පසුවනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *